SRI LANKA NEWS

කුසල් ජනිත් ගැන අසුබ ආරංචියක්

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව සහාය පුහුණුකරු කියා සිටියා.

ආබාධ නිසා ක්‍රීඩකයින් ‍දෙදෙනෙකු සංචිතයෙන් ඉවතට ; ආදේශක දෙකකුත් නම් කෙරේ

පුහුණුවීම් අතරතුර දී එම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ආබාධවලට ලක්ව ඇති බව සදහන්.

මතීෂගේ 20යි 20 සිහිනය බොද වෙයි

ආබාධය හේතුවෙන් මතීෂ පතිරණට සති 4ත් 6ත් අතර කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට තවත් වෙනසක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන 14 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට 40%ක දඩයක්

දසුන් ශානක විසින් තම කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img