SRI LANKA NEWS

ආරාධිත 20යි 20 ලීගයේ සම්මානලාභීන් හා හිමිවූ ත්‍යාග මුදල් මෙන්න

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී SLC Blues කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත් කරමිනුයි SLC Reds කණ්ඩායම තරගාවලියේ ශූරයින් බවට පත් වුණේ.

මහීෂ් තීක්ෂන කෝටි 7කට අලෙවි වෙයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායම සමග සෘජුව ගිවිසුම්...

ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක් ඉල්ලයි

අද කැදවූ විශේෂ රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

SLC Reds හා SLC Blues අවසන් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට SLC Reds හා SLC Blues...

Popular

Subscribe

spot_imgspot_img