SLC Reds හා SLC Blues අවසන් තරගයට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට SLC Reds හා SLC Blues කණ්ඩායම් සමත් වුණා.

එම කණ්ඩායම් දෙකම මෙම තරගාවලියේ දී තරග 3 බැගින් ක්‍රීඩා කර තරග 2 බැගින් දිනා ගැනීමට සමත් වුණා.

Reds කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් අතර, Blues කණ්ඩායම දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

එක් තරගය බැගින් ජය ගත් SLC Greys හා SLC Green කණ්ඩායම් පිළිවෙලින් තෙවැනි හා සිව්වැනි ස්ථානයි දිනා ගත්තේ.

මේ අතර, තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් SLC Blues කණ්ඩායම පරදා ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම අද (13) සමත් වුණා.

තරගාවලියේ අවසන් තරගය සදුදා (15) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...