SRI LANKA NEWS

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්කම සභාපති හෙළි කරයි

කොලඹ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සදහන් කළේ නවසීලන්ත ක්‍රිකට් ආයතනය සතුව ඇත්තේ ද ඩොලර් මිලියන 35 ක පමණ මුදලක් පමණක් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට වැඩසටහනේ පලමු අදියර ලබන 18 වැනිදා ඇරඹේ

"මෙහි මූලික අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසැල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා ගවේෂණයයි." යනුවෙන් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ලෝක කුසලානයේ දී හසරංග අමාරු ප්‍රතිවාදියෙක් වේවි : මුරලිදරන්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කුමන ආකාරයේ දග පන්දු යවන්නන් සාර්ථකත්වයට පත් වේවිද? ඔස්ට්‍රේලියානු තණතීරු වේග පන්දු යවන්නන්ට උචිත...

මහේල ඔස්ට්‍රේලියාවට, මාලිංග මහනුවරට ; ලෝක කුසලානයට සූදානම් වීමේ ශ්‍රී ලංකා සැලසුම මෙන්න

මේ අතර, ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට මෙතෙක් ලිඛිත අනුමැතිය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබී නොමැති බවත්, අනුමැතිය ලද සැණින් එය නිවේදනය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img