SRI LANKA NEWS

“අපිට වෙනස් තරග සැලසුමක් එක්ක යන්න වෙනවා” ශ්‍රී ලංකා සහාය පුහුණුකරු

දෙරට අතර පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවස්ථාව ද හිමිව තිබෙනවා.

බිනුරගේ ආදේශක ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය

ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙනුයි බිනුරට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ.

ඉසුරු උදාන වොරියර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රීස් ටොප්ලි වෙනුවටයි ඉසුරු උදානව වොරියර්ස් කණ්ඩායමට නම් කර ඇත්තේ.

අමතර ක්‍රීඩකයින් තිදෙනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්

ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී Tim McCaskill සමගින් ඔවුන් තිදෙනා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img