SRI LANKA NEWS

අදින් ඇර‌ඹෙන LPL තරගාවලිය ලොව පුරා විකාශය වෙන්නේ මෙහෙමයි

තරගාවලිය මෙවර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

LPL තරගාවලියේ නායකයින් හා පුහුණුකරුවන් මෙන්න

ශ්‍රී ලංකා නායක දසුන් ශානක දඹුල්ල කණ්ඩායම මෙහෙයවන අතර, මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ වනිදු හසරංගයි.

LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ මෙහෙමයි

එළඹෙන 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හම්බන්තොට පැවැත්වෙන තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර එහිදී මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලෝක කුසලානයේ දී වූ සිදුවීම් ගැන හොයන්න ක්‍රීඩා ඇමතිගෙන් කමිටුවක්

ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන්.

වනිදු හසරංගට අයි.සී.සීයෙන් දඩුවම්

වනිදුට එරෙහිව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img