NEWS

LPL 2024 තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

මෙම තරග කාලසටහනට අනුව ජූලි 14, 15 හා 16 යන දින තුනේ දී අඛණ්ඩව තරග වැදීමට දඹුල්ල හා කොළඹ කණ්ඩායම්වලට සිදුව තිබීම ද විශේෂත්වයක්. ඒ, පසුගිය තරගාවලියේ දී ද ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් විවේකයක් නොලැබෙන පරිදි තරග කාලටසහන සකස් කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වූ පසුබිමකයි.

බෘෘක් වෙනුවට දිල්ලියට ආදේශක ක්‍රීඩකයෙක් – මිචෙල් මාෂ්ටත් ආබාධයක්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ලිසාද් විලියම්ස් සමග ගිවිසුම්ගත වී...

කමිදු මෙන්ඩිස් අයි.සී.සී සම්මානයකින් පිදුම් ලබයි

මාර්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඔහුට අමතරව මෙම සම්මානය සදහා මෙවර...

ICC වාර්ෂික සමුළුව කොළඹ දී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වාර්ෂික සමුළුව කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, සමුළුව පැවැත්වෙන දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බවයි ක්‍රික්බස්...

Popular

Subscribe

spot_imgspot_img