NEWS

ඉතිහාසයේ ලොව හොදම පිතිකරු ලෙස හැදින්වූයේ අපේ “සතා” බව ඔබ දැන සිටියාද?

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පිතිකරු කවුරුන්දැයි විමසුවහොත් විවිධ පිළිතුරු ලැබෙන බවට සැකයක් නම් නැහැ. යමෙකු කුමාර් සංගක්කාර යැයි පවසනු ඇති. තවත් අයෙකු අරවින්ද යැයි...

සංගාගේ ධූර කාල දිගුවට ඡන්ද විමසීමකින් අනුමැතිය

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන එම් සී සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතාගේ ධූර කාලය නිල වශයෙන් තවත් වසරකින් දීර්ඝ කර...

ක්‍රිකට් මුල් පුටුවට ද්වන්ද සටනක්

සිය නව සභාපතිවරයා තෝරා ගැනීම සදහා වන නාමයෝජනා ක්‍රියාවලිය ලබන සතියේ දී අවසන් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) කටයුතු කරනු ඇති බව වාර්තා වනවා. ඊයේ...

ආචර්ගේ සහ පවුලේ සාමාජිකයින්ගේ කොරෝනා වෛද්‍ය වාර්තා නිකුත් වෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අණාවරණය වී තිබෙනවා. ඒ අනුව ඔහු එංගලන්ත සංචිතය හා අද(25) දිනයේ දී...

ආසියානු කුසලානය අර්බුදයක – ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ආයතන ගැටුම උග්‍ර වෙයි

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ, ඉන්දීය සහ පාකිස්තාන ක්‍රිකට් ආයතන ඒ සම්බන්ධයෙන් මත දෙකක පසුවීම හේතුවෙන්. ආසියානු...

Popular

Subscribe

spot_imgspot_img