NEWS

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ඉන්දියාවට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. ඒ, අද(19) දිනයේ දී ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන්...

ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වෙනසක් – ඉන්දියාව ඉදිරියට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද(19) ප්‍රකාශයට පත් කළා. ඒ, නිමා වූ ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවයි. ඒ අනුව එහි...

මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් 5ක් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරයි

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉවත් කර තිබෙනවා. ඒ අතරට නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

වසර 32කට පසු ඔස්ට්‍රේලියාට අමිහිරි පරාජයක් – ඉන්දියාවට ඓතිහාසික ජයක්

ඔස්ට්‍රේලියාව සමග පැවැති තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(19) සමත් වුණා. ඒ, අද නිමා වූ අවසන්...

ඉන්දියාවේ ක්‍රිකට් රහස හර්ෂා හෙළි කරයි – ශ්‍රී ලංකාවටත් පාඩමක්

ජාත්‍යන්තර තරගවලට අමතරව ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සදහා "A" තරග සංචාර වැඩි වශයෙන් අවශ්‍ය බව ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක හර්ෂා බෝග්ලි පවසනවා. ඉන්දු - ඕස්ට්‍රේලියා...

Popular

Subscribe

spot_imgspot_img