ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ඉන්දියාවට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

ඒ, අද(19) දිනයේ දී ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් තරග 2-1ක් ලෙස ජය ගැනීමත් සමගයි.

ඉන්දියාව හිමි කර ගෙන ඇති ජයග්‍රහන ප්‍රතිශතය 71.7% ක්.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය 70.0%ක ජයග්‍රහන ප්‍රතිශතකයට හිමිකම් කියන නවසීලන්තයට හිමිව ඇති අතර, මෙතෙක් පෙරමුණ ගෙන සිටි ඔස්ට්‍රේලියාවට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඔවුන්ට හිමි ජයග්‍රහන ප්‍රතිශතය 69.2%ක්.

ශ්‍රී ලංකාව එහි 7 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවේ ජයග්‍රහන ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 19% ක් ලෙසයි.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...