NEWS

නවසීලන්තයේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එංගලන්තය පරාජය අභියස

Day 3 Report : නවසීලන්තයට වඩා එංගලන්තය ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 37ක් පමණයි.

ශකිබ්ට තරග 3ක තහනමක් සමග දඩ මුදලක් පනවයි

ශකිබ්ගේ විනය විරෝධී හැසිරීම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ විනය නීති සංග්‍රහය යටතේ තෙවැනි කාණ්ඩයේ වරදක් ලෙස හදුනා ගෙන තිබෙනවා.

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 388

Innings Report : ඒ අනුව නවසීලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 85ක්.

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල 20යි 20 සංචිතයක් නම් කෙරේ

ඔයින් මෝර්ගන් සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය දරන අතර, 2015 වසරෙන් පසුව පළමු වරට ක්‍රිස් වෝක්ස් 20යි 20 සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

Popular

Subscribe

spot_imgspot_img