NEWS

ශකිබ්ට තරග 4ක තහනමක්

ඒ අනුව ඔහුට අදාළ තරගාවලියේ 8, 9, 10 සහ 11 යන තරග වට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට තවත් 10ක්

ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

ශකීබ්ගේ විනය විරෝධී හැසිරීමට හිමිවන දඩුවම

අසභ්‍ය වචන භාවිතා කළ බවට ද ශකිබ් අල් හසාන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

PSL 19 වැනි තරගය අද; ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ලාහෝර් කණ්ඩායමට

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ කරච්චි කිංග්ස් කණ්ඩායම පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.

මුන්රෝගේ ප්‍රවේගකාමී පිතිහරඹය යුනයිටඩ් කණ්ඩායමට කඩුලු 10ක ජයක් ගෙනෙයි

Match Report : අගනා ඉනිමක් ක්‍රීඩා කළ කොලින් මුන්රෝ පන්දු 36කදී වේගවත් ලකුණු 90ක් නොදැවී රැස් කළා

Popular

Subscribe

spot_imgspot_img