NEWS

භානුක රාජපක්ෂට අත්හිටුවූ වසරක ක්‍රිකට් තහනමක් පනවයි

එමෙන්ම ඔහුට එරෙහිව අමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් ද පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

“ගොඩක් ධනාත්මක දේවල් තියෙනවා අපිට. නමුත් අපි ස්ථාවර විය යුතුයි” : කුසල් ජනිත්

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් අඛණ්ඩව දක්ෂතා දැක්වීම වැදගත් බවයි ඔහු කියා සිටියේ.

දෙවැනි එක්දින තරගයේ දී කළ කාමුක ප්‍රකාශයට කාර්තික් ප්‍රසිද්ධියේ සමාව ගනියි

"මට ගොඩක් කනගාටුයි. එය නැවත සිදු නොවිය යුතුයි. එය පැවසීම නිසා මගේ බිරිඳගෙන් සහ මවගෙන් මට දැඩි විවේචනයක් එල්ල වුණා."

වැස්ස නිසා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට

ශ්‍රී ලංකාව තරග 9කට ක්‍රීඩා කර එක් ජයග්‍රහනයක් පමණක් ලබා ඇති අතර, පරාජය වූ තරග ගණන 7ක්.

පිතිකරුවන් යළිත් අසාර්ථක වෙද්දී වැස්සෙන් ශ්‍රී ලංකාවට සහනයක්

Match Report : පිතිකරණයේ දී සිදු වන අඩුපාඩු හදුනා ගනිමින් එය සකස් කර ගන්නවා වෙනුවට අඛණ්ඩව එම වරදවල්ම සිදු කරමින් ප්‍රතිවාදීන්ට කඩුලු පූජා කිරීමේ ක්‍රමවේදයට මෙතෙක් තිත තැබීමමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි වී ඇති බව අද දිනයේ දී දක්නට ලැබුණා.

Popular

Subscribe

spot_imgspot_img