NEWS

එදා ශ්‍රී ලංකාව අපිව පරාජය කළා; ඒ නිසා මේ දිනපු විදිහ ගොඩාක් ධනාත්මකයි : මෝර්ගන්

ආබාධවලට ලක්ව සිටි බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් පාකිස්තානයට එරෙහි 20යි 20 තරගාවලියට ද ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි ඔයින් මෝර්ගන් වැඩිදුරටත් කියා සිටියේ.

දිනූකගෙන් පසු ඇන්ඩර්සන් කඩුලු 1,000ක් සමග ඉතිහාසගත වෙයි

ශ්‍රී ලංකාවේ දිනූක හෙට්ටිආරච්චි 2019 වසරේ මැයි මාසයේ දී කඩුලු 1,000 සීමාව පසු කර යාමෙන් අනතුරුව එම කඩඉමට ළගා වූ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ ද ජේම්ස් ඇන්ඩර්සන්.

පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍යයි : ලසිත් මාලිංග

තමා තවමත් 20යි 20 තරග රටාවෙන් විශ්‍රාම ගෙන නොමැති බව ද මෙහිදී මාලිංග සිහිපත් කර සිටියා.

ICC තරගාවලියන්හි සත්කාරකත්වය සදහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17ක් ඉදිරිපත් වෙයි

එහිදී රටවල් තනි තනිව මෙන්ම ඒකාබද්ධ යෝජනා ද ඉදිරිපත් කර ඇති බව සදහන්. 

සනත් ජයසුන්දරට වසර 7ක ක්‍රිකට් තහනමක් අයි.සී.සීය පනවයි

ක්‍රීඩා ඇමතිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේ සිද්ධියක් හේතුවෙනුයි සනත් ජයසුන්දරට එරෙහිව ක්‍රිකට් තහනම පැනවුණේ.

Popular

Subscribe

spot_imgspot_img