පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍යයි : ලසිත් මාලිංග

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී තමා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට පැතිර යන වාර්තා අසත්‍යය බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ මේ දක්වා ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බළධාරීන් සමග කිසිදු සාකච්ඡාවක් තමා සිදු කර නොමැති බවයි.

තමා තවමත් ජාතික 20යි 20 තරග පිටියෙන් විශ්‍රාම ගෙන නොමැති බව ද මෙහිදී මාලිංග සිහිපත් කර සිටියා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ලසිත් මාලිංග මෙවර තරග වාරයේ දී කටයුතු කිරීමට නියමිතව ඇති බවටයි මීට පෙර මාධ්‍ය වාර්තා පලව තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...