NEWS

ඉන්දීය ආරම්භක පිතිකරු යළි ඉන්දියාවට කැදවයි

සංචිතයේ රැදී සිටින කේ.එල් රාහුල් ද ආරම්භක පිතිකරුවෙකු ලෙසට ටෙස්ට් තරගවලදී යොදා ගැනීමට කණ්ඩායම් කළමණාකාරීත්වයේ අවධානය යොමුව නැහැ.

ලිටොන් හා මහ්මුදුල්ලාහ් බිද වැටුණු ඉනිම ගොඩ ගනියි

Day 1 Report : ඉනිමේ හය වැනි කඩුල්ල ලකුණු 132ක්ව තිබියදී බිද වැටුණු අතර, අනතුරුව 7 වන කඩුල්ල සදහා ලිටොන් ඩාස් සහ මහ්මුදුල්ලාහ් අතර ලකුණු 138ක සබදතාවයක් ගොඩ නැගුණා.

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන්ට

උප නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කිරීමට ද නියමිතව ඇති බව සදහන්.

මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්ක ගැන විමර්ශනය කරන්න පංච පුද්ගල කමිටුව පත් කෙරේ

විමර්ශන අවසන් වනතුරු අදාළ ක්‍රීඩකයින් තිදෙනාට පැනවූ තාවකාලික ක්‍රිකට් තහනම වලංගු වන අතර, ඉන් අනතුරුව ඔවුන්ට ලබා දෙන දඩුවම තීරණය කරනු ඇති.

ධනංජය ස්ථාන 10කින් ඉදිරියට; වෝක්ස් තෙවැනි තැනට

දසුන් ශානක හා වනිදු හසරංග සම 98 වන ස්ථානයේ රැදී සිටිනවා.

Popular

Subscribe

spot_imgspot_img