NEWS

මුෂ්ෆිකර්ගේ මවට හා පියාට කොවිඩ් ආසාදනය වෙයි

ඒ අනුව ඔහු සිම්බාබ්වේ සංචාරයේ ඉතිරි තරගවලින් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

ජනපති හා ක්‍රිකට් බළධාරීන් අතර හමුව කල් යයි

ක්‍රීඩාවේ දියුණුව සදහා පවතින අවශ්‍යතා පිළිබදව ද එහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබුණා.

අනාගතය ගැන තීරණයක් ගන්න චන්දිමාල්ගෙන් ක්‍රිකට් බළධාරීන්ට ලිපියක්

මීට පෙර ඇන්ජෙලෝ මැතිව්ස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් සදහන් කර තිබුණේ තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

එංගලන්තයේ අඩිල් රෂීඩ් 3 වැනි ස්ථානය දක්වාත්, ඇෆ්ඝනිස්තානයේ මුජීබ් රෙහ්මාන් 5 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

නිරෝධායනය වූ මෝර්ගන් ඇතුළු 9ක් 20යි 20 සංචිතයට

බෙන් ස්ටොක්ස් සංචිතයට නම් කර නොමැති අතර, 20යි 20 සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 16ක්.

Popular

Subscribe

spot_imgspot_img