NEWS

ඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශය ඉතිහාසයේ පළමු තරගාවලි ජය ලබයි

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගනිමින්.

රාහුල් දවා ගනිමින් ඇන්ඩර්සන්, මුරලි සහ වෝර්න්ට පමණක් දෙවැනි වෙයි

මෙතෙක් ටෙස්ට් කඩුලු 619 ක් දවා ගනිමින් වැඩිම ටෙස්ට් කඩුලුලාභින් අතර තෙවැනි ස්ථානයේ රැදී සිටියේ ඉන්දීය හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ.

තිසරගේ කණ්ඩායම 78 කට සීමා කරමින් සීක්කුගේ ප්‍රසන්නගේ කණ්ඩායමට ශූරතාවය

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ ගයාන් චන්ද්‍රබූස් පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 16 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.

වනිදු විදෙස් 20යි 20 ලීගයකින් ඉවත් වෙයි

මෙවර CPL තරගාවලිය සදහා වනිදු හසරංගව තෝරා ගනු ලැබුවේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසිනුයි.

සීක්කුගේ හා තිසරගේ කණ්ඩායම් ගැටෙන අවසන් මහා තරගය අද නරඹන්නේ මෙහෙමයි

කණ්ඩායම් හතරක් මෙම තරගාවලියේ මූලික වටයේදි එකිනෙකා හා තරග වැදුණු අතර එක් කණ්ඩායමක් ක්‍රීඩා කළ තරග ගණන 6 ක්.

Popular

Subscribe

spot_imgspot_img