NEWS

භානුකට ආරාධින T 20 තරගාවලිය අහිමි වෙයි; දෙදෙනෙකුට කොරෝනා

ලබන 12 වනදා ආරම්භ වීමට නියමිත ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී භානුක ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ SLC Greys කණ්ඩායමයි.

වර්ෂාව නිසා පළමු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

දෙවැනි ඉනිමේ දී එංගලන්තය වෙනුවෙන් ලකුණු 109ක් හා පළමු ඉනිමේ දී ලකුණු 64ක් රැස් කළ නායක ජෝ රූට් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කෙරේ

මනාප ඇකඩමියේ සාමාජිකයින් සිය මනාප email ඔස්සේ ප්‍රකාශ කිරීමට නියමිතයි.

“IPL කණ්ඩායම් දෙකකින් මට කතා කරා, ඒක මගේ හීන දෙකෙන් එකක්” : වනිදු හසරංග

වනිදු හසරංග කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල වුණා.

රූට්ගෙන් සුපිරි ශතකයක්; ඉන්දියාව ජයග්‍රහනයට ලකුණු 157ක් පිටුපසින්

Day 4 Report : සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 109ක් ලබා ගත්තේ හතරේ පහර 14ක් සමගින්.

Popular

Subscribe

spot_imgspot_img