NEWS

කුමුදුගේ නායකත්වයෙන් යුත් ඉතාලිය පළමු ජාත්‍යන්තර තරගයේ දී ම ජය ලබයි

කුමුදු පෙඩ්‍රික් නොදැවී ලකුණු 47ක් ලබා ගත් අතර, ටෙෂානි අරලියා නොදැවී ලකුණු 20යි.

ටේලර්, ග්‍රෑන්ඩ්හෝම් ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නවසීලන්ත සංචිතය නම් කෙරේ

ඇඩම් මිල්න් සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් ආදේශ කිරීම සදහායි.

ආරාධිත 20යි 20 තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

තරගාවලිය අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත ඇති අතර, සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව 62කට සීමා කරමින් තරගාවලියේ ජය 4-1ක් ලෙස බංග්ලාදේශයට

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 9කට කඩුලු 4ක් හා මොහොමඩ් සයිෆුදීන් කඩුලු 3ක් දවා ගත්තා.

ආරාධිත T 20 තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img