NEWS

ඉන්දීය කණ්ඩායමේ සිටින ශ්‍රී ලංකා පුහුණුකරුව දිනේෂ් කාර්තික් ප්‍රසිද්ධියේ ප්‍රශංසාවට ලක් කරයි

ඒ, නිමා වූ ඉන්දු - එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී යි.

මහේලගේ බ්‍රේව් අවසන් වටයට; තීරණාත්මක තරගයක් අද

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට Southern Brave කාන්තා කණ්ඩායම සමත්ව සිටිනවා.

T 20 ලෝක කුසලානය ලංකාවේ දී නරඹන්නේ මෙහෙමයි; තරග ඇරඹෙන වේලාවත් මෙන්න

ශ්‍රී ලංකාව පළමු වටයේ ක්‍රීඩා කරන සියලු තරග රාත්‍රී තරග ලෙසයි පැවැත්වෙන්නේ.

T 20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ; ශ්‍රී ලංකාව 18 වැනිදා තරග බිමට

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව අයි.සී.සී සදහන් කළා. 

දෙවැනි ටෙස්ට් ගැටුමෙන් ඉන්දියාවට පෙරළිකාර ජයක්

Match Report : ලකුණු 272ක ජයග්‍රාහී ඉලක්කයක් දෙවැනි ඉනිමේ දී හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 120කට සීමා වුණා.

Popular

Subscribe

spot_imgspot_img