NEWS

ස්ටොක්ස් එංගලන්ත සංචිතයට කැදවයි

පසුගිය කාලයේ දී ස්ටොක්ස් මානසික සෞඛ්‍යට ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ජාත්‍යන්තර පිටියෙන් තාවකාලිකව ඉවත් වුණා.

පරාජයන් පසු උරණ වූ ඉන්දීය සිසුන් කාශ්මීර් සිසුන්ට පහර දෙයි

ඉන්දු - පාකිස්තාන තරගය ක්‍රියාත්මක වන අතරවාරයේ දී කාශ්මීර් සිසුන් පාකිස්තානය වෙනුවෙන් සහාය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

“ඔයා රෝහිට් අයින් කරනවද? අදහගන්නත් බෑ” : පරාජයෙන් පසු කෝලි මාධ්‍ය සමගත් උරණ වෙයි

"සර්, ඔබට මතභේදයක් අවශ්‍යනම් මට කළින් කියන්න, මට ඒ අනුව පිළිතුරු දිය හැකියි."

ඉන්දියාව 151/7 ; පාකිස්තානය 152/0



Popular

Subscribe

spot_imgspot_img