NEWS

පපරේ සංගීතයට ලෝක කුසලානයේ දී පැනවූ තහනම ඉවත් කෙරේ

ප්‍රේක්ෂකයින්ට සංගීත උපකරණ ක්‍රීඩාංගනයෙන් පිටත තබා තරග නැරඹීමටයි මෙතෙක් සිදු වුණේ.

ස්ටාක්ගේ ආබාධයේ අලුත්ම තත්ත්වය හා අද ක්‍රීඩා කළ හැකි ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

පුහුණුවීම් අතරතුර දී පන්දුවක් පාදයක වැදීමෙනුයි ඔහු එම ආබාධයට ලක් වුණේ.

ඩී කොක් සමාව ගනියි ; දණ නමන්නත් එකග වෙයි

ඩී කොක්ගේ අනාගත ක්‍රීඩා දිවිය දැඩි අර්බුදයකට ලක්ව තිබූ අතර, ඔහුට යළි කිසි දිනක දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට නොහැකි වනු ඇති බවටයි වාර්තා පල වුණේ.

කොදෙව් ලෝක කුසලාන සංචිතයට තවත් වෙනසක්

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ෆේබියන් ඇලන්ට ද මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

ස්කොට්ලන්තය 109/8 ; නැමීබියාව 115/6



Popular

Subscribe

spot_imgspot_img