NEWS

උමාර් ගුල්ට ලංකා ප්‍රිමියර් ලීගයේ ප්‍රධාන වගකීමක්

එම පත් කිරීම තාවකාලිකව සිදු කර ඇති බවයි ගාලු කණ්ඩායමේ කළමණාකරු අසාම් ඛාන් සදහන් කළේ.

විලියම්සන්ට 20යි 20 තරගාවලිය අහිමි වෙයි

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සදහා ප්‍රමුඛත්වය ලබා දීම හේතුවෙන් ඔහුට 20යි 20 තරගාවලිය අහිමි වන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

2022 T20 ලෝක කුසලානයේ දින හා ක්‍රීඩාංගන නිවේදනය කෙරේ

අවසන් මහා තරගය නොවැම්බර් 13 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

2026 T 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

අමෙරිකාවට හා නැමීබියාවට පළමු වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය හිමිව තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

සුදුසුකම් ලැබීමේ තරගාවලිය රටවල් 9 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි

Popular

Subscribe

spot_imgspot_img