NEWS

21න් පහළ කාන්තා සංවර්ධිත සංචිතයක් ස්ථාපිත කෙරේ

ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සදහා ශක්තිමත්ව සූදානම් වීමේ අරමුණින් මෙම සංචිතය පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇෆ්ඝනිස්තානයේ ක්‍රිකට් තත්ත්වය ගැන හොයන්න අයි.සී.සීයෙන් මණ්ඩලයක්

නිමා වූ ජගත් ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී එම තීරණය ගත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

අලුබදුන තරගාවලියට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ; කවාජාට කැදවීමක්

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් ද සංචිතයට නම් කර තිබෙනවා.

රහීම් 20යි 20න් විවේක ගන්වයි; වෙනස්කම් 6ක් සමග බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

සංචිතයෙන් ලිටොන් දාස්, සෞම්‍ය සාකාර් හා රුබෙල් හුසේන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

LPL තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් සමාගමට

ඒ අනුව එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ හිමිකාරීත්වය යටතේ කොළඹ කණ්ඩායම LPL තරගාවලියේ දෙවැනි අදියරට තරග කරනු ඇති.

Popular

Subscribe

spot_imgspot_img