NEWS

පාකිස්තානයට පැමිණි කොදෙව් කණ්ඩායමේ තවත් පිරිසකට කොරෝනා

ඒ අනුව කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ඉතිරි සීමිත පන්දුවාර තරග 4 පැවැත්වීම ද මේ වන විට අර්බුදයකට ලක්ව තිබෙනවා.

කෝලි හා බබාර් සමගින් දිමුත් එක් ස්ථානයකින් පසු බසියි

ටෙස්ට් පිතිකරුන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් සමත්ව තිබෙනවා.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් වෙයි

මාර්තු 4 වැනිදා ආරම්භ වන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්තය නම් කරයි

වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් මෙම තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

කෝලි සියලු මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි

දකුණු අප්‍රිකා සංචාරය සදහා පිටත්ව යාමට පෙර මුම්බායි හී දී මාධ්‍ය හමුවකට එක්වෙමින් කෝලි මෙම අදහස් පල කළා.

Popular

Subscribe

spot_imgspot_img