NEWS

ගාල්ලට පැරදුණු හේතුවක් කිංග්ස් පුහුණුකරු කියයි; ගුර්බාස්ගේ ආබාධය ගැනත් තිසර කරුණු පහදයි

"අපි දන්නවා ගාල්ල කණ්ඩායම ඉතාමත් හොද කණ්ඩායමක්. හොද පන්දු යවන්නන් ඉන්නවා. අපි ඒවට සැලසුම් හදලා තියෙනවා."

ටෙස්ට් හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි

පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 3 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබෙනවා.

“ලොකු රහසක් නෑ” : භානුක රාජපක්ෂ අවසන් තරගය ගැන කතා කරයි

මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංස්ග් කණ්ඩායම පරාජයට පත් කළ එකම කණ්ඩායමට බවට පත්ව සිටින්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වන අතර, හෙට දිනයේ දී එම කණ්ඩායම් දෙක අවසන් මහා තරගයේ දී යළි එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

ජොෆ්ර ආචර් තවදුරටත් ක්‍රිකට් පිටියෙන් ඉවතට

පසුගිය 11 වනදා දකුණු වැලමිටෙහි දෙවන ශල්‍යකර්මයට ද ඔහු ලන්ඩන් නුවර දී මුහුණ දුන් බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අබිඩ් අලී තරගයක් අතරතුර හදිසියේ රෝහල් ගත කෙරේ

පපු ප්‍රදේශයේ වේදනාවක් ඇති වීම හේතුවෙන් ඔහුව එලෙස රෝහල් ගත කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img