NEWS

ෂ්රෙයස් අයියර් චාමිකගේ නායකයා වෙයි

ඔහු මීට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

ආබාධයක් නිසා ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනසක්

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන තරග 3කින් යුත් පාකිස්තාන - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ලබන 4 වැනිදා රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අභියස ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් 8 දෙනෙකුට කොරෝනා

සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පසුගිය 12 වනදායි ඩකා නුවරට ළගා වුණේ.

වනිදුට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය අහිමි වෙයි

මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි හිමි කර ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි.

IPL වෙන්දේසියේ දී අලෙවි වූ සතුටට පූරාන්ගෙන් රුපියල් 40,000ක පීසා පාටියක්

2021 අයි.පී.එල් තරග වාරයේ දී ඔහු පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ නමුත්, ඔහුට එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට එම තරගවලියේ දි හැකි වූයේ නැහැ.

Popular

Subscribe

spot_imgspot_img