ආබාධයක් නිසා ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනසක්

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මයිකල් නෙසර්ට එළඹෙන පාකිස්තාන තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු දේශීය තරගයක් අතරතුර දී ඔහු මුහුණ දී ඇති ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක Mark Steketee ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

වේග පන්දු යවන Brendan Doggett ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන තරග 3කින් යුත් පාකිස්තාන – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ලබන 4 වැනිදා රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතයි.

Australia squad:
Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Steve Smith (vc), Mitchell Starc, Mark Steketee, Mitchell Swepson, David Warner.

On standby: Brendan Doggett

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...