NEWS

එංගලන්තය එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව යළි බිද දමයි

ජොස් බට්ලර් පන්දු 70කින් නොදැවී වේගවත් ලකුණු 162ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිම හයේ පහර 14කින් වර්ණවත් වුණා.

වසර 6කට පසු තිසරගේ නායකත්වයෙන් යුද හමුදා පිල අන්තර් සමාජ 20යි 20 ශූරතාවය දිනයි

ඒ, අවසන් මහා තරගයේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ලකුණු 45කින් පරාජයට පත් කරමින්.

‘වනිදු හිටියනම් තරගය තවත් පහසු වෙනවා’ : වනිදුගේ ආබාධ තත්ත්වය හා ජයග්‍රහනය ගැන චාමික කියූ දේ

තමාගේ දක්ෂතා වර්ධනය කර ගැනීම සදහා මෙන්ම උපක්‍රමශීලීව පන්දු යැවීම සදහා ලසිත් මාලිංගගෙන් ද ඉහළ සහයෝගයක් ලැබුණු බව චාමික කරුණාරත්න සදහන් කළා.

Popular

Subscribe

spot_imgspot_img