NEWS

20යි 20 ලෝක කුසලානයේ සියලු සංචිත මෙන්න

ඔක්තෝබර් 9 වැනිදා දක්වා අදාළ සංචිත සදහා වෙනස්කම් සිදු කිරීමේ අවස්ථාව ඒ ඒ රටවලට හිමිව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

අපි ජයග්‍රහනය පුරුද්දක් ලෙස වර්ධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා : බංග්ලාදේශ වැඩබලන නායක

පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයෙන් පසුව මේ දක්වා ක්‍රීඩා කළ 20යි 20 තරග 13 න් බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

20යි 20 ලෝක කුසලානයට ස්කොට්ලන්ත සංචිතය නම් කෙරේ

Richie Berrington නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව හා තවත් රටවල් 3ක් ඉන්දීය සංචාරයක නිරත වනවා : ගංගුලි

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සියලු කණ්ඩායම් සත්කාරක හා සංචාර ලෙස (home-and-away format) තරග කිරීමට නියමිතව ඇති බව ද සෞරව් ගංගුලි සදහන් කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img