NEWS

Watch : පරදින්න ගිය තරගය දිනන්න ඉන්දියාව කරපු කැත වැඩේ

තරගය ජය ගැනීම සදහා එංගලන්තය ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය නමුත්, ඔවුන්ට පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත ලෙජන්ඩ්ස් තරගය කල් යයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

මේ වන විට තරගාවලියේ සංවිධායකයින් විසින් නිකුත් කර ඇති නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමු ස්ථානයේ පසුවන බව දක්වා තිබෙනවා.

ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට ලකුණු 40 ක ජයක් ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

ප්‍රසාද ලකුණු 12ක් සමගින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවනවා.

Popular

Subscribe

spot_imgspot_img