NEWS

Update : ශ්‍රී ලංකාවෙන් පුහුණු තරගයට වේගවත් ආරම්භයක්

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙයිග් අර්වින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට ; කණ්ඩායම් දෙක මෙන්න

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පුහුණු තරගය මෙල්බර්න් නුවර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරග 15 ක සංචාර දෙකක් සදහා නවසීලන්ත පිල පාකිස්තානයට

2002 වසරේ මැයි මාසයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය ලෙස ද ඉතිහාසගත වනු ඇති.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

අයි.සී.සී 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඔහු 20යි 20 පිටියේ දී පසුගිය මාසයේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img