NEWS

ශහීන් ශාහ් අෆ්රිඩි ගැන අසුබ ආරංචියක්

මෙවර තරගාවලියේ පළමු තරගවලදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට ශහීන් අෆ්රිඩි සමත් නොවුව ද, ඔහු තරගාවලිය අවසන් කළේ පාකිස්තානය වෙනුවෙන් සම වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිද හෙලූ පන්දු යවන්නා බවට පත් වෙමින්. ඒ, කඩුලු 11 ක් දවා ගනිමින්.

පැතුම් නිස්සංක BPL පිටියට

මෙවර බී.පී.එල් තරගාවලිය ජනවාරි 6 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් 7කගේ සහභාගීත්වයෙන්.

ඩුසේන්, මහරාජ් හා ක්ලාසෙන් සමග දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඩීන් එල්ගර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඩේවිඩ් වෝනර් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගනියි

ඉදිරි මාස 18 ක කාලයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම විශ්‍රාම ගැනීමට ඉඩ ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ධනුෂ්කගේ ඇප ඉල්ලුමේ අලුත්ම තත්ත්වය මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ව සිටියදී ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත් වූයේ පසුගිය 6 වැනිදා අලුයම් කාලයේ දී යි.

Popular

Subscribe

spot_imgspot_img