LANKA PREMIER LEAGUE

ක්‍රිස් ගේල් කොළඹට ; LPL කණ්ඩායම් පහේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් මෙන්න

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා වන්නේ කොදෙව් ක්‍රීඩක රොව්මන් පවෙල්.

රදවා ගත් ක්‍රීඩකයින් 8 දෙනා ගෝල් ග්ලැඩියේටර්ස් නිවේදනය කරයි

විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු එලෙස රදවා ගැනීමටයි එම කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) අද

සංචිතයක් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු ද ඇතුළත් විය යුතුයි.

LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම කල් දැමේ

ඒ, කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

රදවා ගන්නා විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා ජැෆ්නා කිංග්ස් නිවේදනය කරයි

ඉතිරි විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තෝරා ගන්නා බවයි ජැෆ්නා කණ්ඩායම සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img