LANKA PREMIER LEAGUE

LPL තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් සමාගමට

ඒ අනුව එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ හිමිකාරීත්වය යටතේ කොළඹ කණ්ඩායම LPL තරගාවලියේ දෙවැනි අදියරට තරග කරනු ඇති.

උමාර් ගුල්ට ලංකා ප්‍රිමියර් ලීගයේ ප්‍රධාන වගකීමක්

එම පත් කිරීම තාවකාලිකව සිදු කර ඇති බවයි ගාලු කණ්ඩායමේ කළමණාකරු අසාම් ඛාන් සදහන් කළේ.

සිය පුහුණු කාර්යය මණ්ඩලය ජැෆ්නා කිංග්ස් නිවේදනය කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් මහතා කටයුතු කරන්නේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසයි.

LPL කණ්ඩායම් හිමිකරුවන්ට යැවූ ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් නිවේදනය කෙරේ

අදාළ ක්‍රීඩකයින් 10 දෙනාගෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් වෙත තරගාවලි සංවිධායකයින් අවස්ථාව ලබා දී තිබෙනවා.

LPL තරගාවලියට තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට යළි අවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබුණේ සමස්ත ක්‍රීඩකයින් 1,031 දෙනෙකු ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් කර තිබූ බවයි.

Popular

Subscribe

spot_imgspot_img