LANKA PREMIER LEAGUE

LPL ගැන මෙරට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩා ඇමතිගෙන් සුබ ආරංචියක්

ප්‍රේක්ෂකයින්ගෙන් තොර වූ ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැති බවයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

LPL තරගාවලියට තරග නිළධාරීන් පත් කෙරේ

තරග තීරකවරයෙකු වශයෙන් රංජන් මඩුගල්ල හා විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන යන මහත්වරුන් ද එල්.පී.එල් තරගාවලිය සදහා එක් වීමට නියමිතයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට උපදේශකවරයෙක් පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

LPL තරගාවලියේ ගෝලීය විකාශන අයිතිය හිමි වූ නාලිකාව නිවේදනය කෙරේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

LPL තරගාවලියෙන් පිරිසක් ඉවත් කෙරේ

ඒ, ඔවුන් මුරුසියේ පැවැති අයි.සී.සී අනුමැතිය හිමි නොවූ ක්‍රිකට් තරගාවලියක් සදහා සම්බන්ධ වීම හේතුවෙන්.

Popular

Subscribe

spot_imgspot_img