LPL තරගාවලියෙන් පිරිසක් ඉවත් කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතව සිටි කිහිප දෙනෙකුම තරගාවලියෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, ඔවුන් මුරුසියේ පැවැති අයි.සී.සී අනුමැතිය හිමි නොවූ ක්‍රිකට් තරගාවලියක් සදහා සම්බන්ධ වී ඇති බවට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) විසින් පෙන්වා දීම හේතුවෙන්.

ක්‍රීඩා මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ මහනුවර හා කොළඹ කණ්ඩායම්වල හිමිකාරීත්වය ලබා ගෙන තිබූ පාර්ශව සම්බන්ධයෙන් ද අයි.සී.සී ප්‍රශ්න කර ඇති බවයි.

කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය ද පසුගියදා සොෆ්ට්ලොජික් සමාගම විසින් හිමි කර ගත්තේ එම ගැටලුව නිසා බව ද ඔහු කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...