LANKA PREMIER LEAGUE

දඹුල්ලේ ජොෂ් ලිට්ල් හදිසියේ අමෙරිකාවට කැදවයි

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

Eliminator හා Qualifier 1 තරග ආරම්භ කරන වේලාව වෙනස් කෙරේ

මීට පෙර එම තරග දෙක ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පිළිවෙලින් පස්වරු 3ට හා රාත්‍රී 7.30ටයි.

ප්‍රසාද ලකුණු සටහන අනුව තීරණය වූ LPL අවසන් වටයේ තරග කාලසටහන

Qualifier 1 තරගය සදහා මෙවර සුදුසුකම් ලබා ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

Watch : කෙනාර් ලුවිස් එල්ල කළ LPL තරගාවලියේ දැවැන්තම හයේ පහර

එම හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 113ක් ලෙසයි.

Popular

Subscribe

spot_imgspot_img