LANKA PREMIER LEAGUE

කැන්ඩි වොරියර්ස් රදවාගත් හා සෘජුවම ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින්

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමඟ සෘජුවම ගිවිසුම්ගතවීමටයි පියවර ගෙන ඇත්තේ

කලම්බු ස්ටාර්ස් රදවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් මෙන්න

එක් විදෙස් ක්‍රීඩකයෙකු සමග ද ඔවුන් සෘජුව ගිවිසුම්ගත වී තිබෙනවා

ගෝල් ග්ලැඩියේටර්ස් රදවා ගත් හා ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සෘජුව ගිවිසුම්ගත වූ හා සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුත් ජැෆ්නා කිංග්ස් සමග එක්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන එවින් ලුවිස් සමග ද සෘජුව ගිවිසුම්ගත වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබුණා.

කොදෙව් සුපිරි පිතිකරුවා LPL තරගාවලියට

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරඟාවලියක වැඩිම හයේ පහරවල් ප්‍රමාණයක් එල්ල කල ක්‍රීඩකයා ලෙස ඔහු විසින් 2021 වසරේ දී නව වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා.

Popular

Subscribe

spot_imgspot_img