කොදෙව් සුපිරි පිතිකරුවා LPL තරගාවලියට

Date:

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන එවින් ලුවිස් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) අද(5) පස්වරුවේ සිදු කෙරෙන අතර, ඊට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුවයි එලෙස සෘජුවම ගිවිසුම්ගත වූ ක්‍රීඩකයෙකු ලෙස එවින් ලුවිස් සිය සංචිතයට මිලදී ගැනීමට කින්ග්ස් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරඟාවලියක වැඩිම හයේ පහරවල් ප්‍රමාණයක් එල්ල කල ක්‍රීඩකයා ලෙස ඔහු විසින් 2021 වසරේ දී නව වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා.

ALSO READ : ජැෆ්නා කිංග්ස් රදවා ගත් හා ගිවිසුම්ගත වූ දේශීය ක්‍රීඩකයින් 6 දෙනා නිවේදනය කෙරේ

ඔහු විසින් බිඳ දැමුවේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් තබා තිබූ වර්තාවක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...