INDIAN PREMIER LEAGUE

ප්‍රබලයින් දෙදෙනෙකු නොමැතිව මුම්බායි කණ්ඩායම රදවා ගත් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

‍ඉෂාන් කිෂන් හා හර්ඩික් පාන්ඩ්යා ඉදිරි තරගාවලිය සදහා කණ්ඩායමේ රදවා නොගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

RCB කණ්ඩායම විසින් රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කෙරේ

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා නිමා වූ තරග වාරයේ දී ක්‍රීඩා කළ වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර ද එම කණ්ඩායමෙන් නිදහස් කර තිබෙනවා.

RCB කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

එම කණ්ඩායමේ නායකයා ලෙස මෙතෙක් කටයුතු කළ විරාට් කෝලි ද නිමා වූ තරග වාරයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළා.

කණ්ඩායම් 10ත් සමග අලුත් වන IPL 2022 තරග ආකෘතිය නිවේදනය කෙරේ

නව කණ්ඩායම් දෙකේ හිමිකරුවන් විසින් අදාළ සියලු මුදල් වසර 10ක කාලයක් තුළ දී ගෙවා නිම කළ යුතුයි.

කෝටි දහස් ගණනකට අලෙවි වූ නව IPL කණ්ඩායම් දෙක නිවේදනය කෙරේ

අද දිනයේ ඩුබායි හී දී නව කණ්ඩායම් දෙක සදහා ලංසු කැදවීම සිදු කෙරුණා.

Popular

Subscribe

spot_imgspot_img