INDIAN PREMIER LEAGUE

IPL වෙන්දේසියේ දින එළියට ; හයිදරාබාද් කණ්ඩායමෙන් වෙනස්කම් රැසක්

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හා උපාය මාර්ගික උපදේශක ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායකයෙකු න බ්‍රයන් ලාරා පත් කර තිබෙනවා.

ගම්භීර්ට IPL පිටියෙන් නව තනතුරක්

දෙවරක් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීම සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නායකත්වය දුන් ඔහු, දිල්ලි ඩෙයාඩෙවිල්ස් (දිල්ලි කැපිටල්ස්) කණ්ඩායමේ ද නායකයා ලෙස කටයුතු කර තිබුණා.

ලක්නව් ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශයට පත් කෙරේ

පංජාබ් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කේ.එල් රාහුල් ලක්නව් කණ්ඩායම සමග ඉදිරියේ දී එක්වීමට නියමිතව ඇති බවටයි මාධ්‍ය වාර්තා පලවන්නේ.

IPL කණ්ඩායම් විසින් ඉවත් කළ ප්‍රධාන ක්‍රීඩකයින් 30 දෙනා

ක්‍රීඩකයින් 27 දෙනෙකු පමණක් සිය කණ්ඩායම්වල රදවා ගැනීමටයි කණ්ඩායම් 8 විසින් පියවර ගත්තේ.

IPL සියලු කණ්ඩායම් විසින් රදවා ගත් ක්‍රීඩකයින් හා ඔවුන්ගේ වටිනාකම් නිවේදනය කෙරේ

සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි මෙවර අවස්ථාව ලබා දුන්නේ.

Popular

Subscribe

spot_imgspot_img