INDIAN PREMIER LEAGUE

IPL Auction : ක්‍රීඩකයින් 50 ක් අලෙවි වී අවසන්

ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 19 දෙනෙකු ද ඇතුළත්. 

IPL Auction : මෙතෙක් අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

අද ආරම්භ වූ ක්‍රීඩක වෙන්දේසියේ පළමු පැය කිහිපය තුළ දී ම ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම කැපී පෙනුණා.

මෙවර IPL වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයෙකු මෙතෙක් අලෙවි වූ ඉහළම මිලට වනිදු අලෙවි වෙයි

රුපියල් කෝටියේ සිට කණ්ඩායම් රැසක් විසින් ඔහුව මිලදී ගැනීම සදහා ලංසු ඉදිරිපත් කළා.

වනිදුගේ ලංසු තැබීම අතරතුර දී වෙන්දේසිකරු ක්ලාන්ත වී බිම ඇද වැටෙයි

ඒ වන විට වනිදුට ඉන්දීය රුපියල් කෝටි 10.75 ක ලංසුවක් ඉදිරිපත්ව තිබුණා. 

Popular

Subscribe

spot_imgspot_img