INDIAN PREMIER LEAGUE

චාමික කරුණාරත්නත් IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි

අද දිනයේ දී ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.

මහීෂ් තීක්ෂණ සුපර් කිංග්ස් කණ්ඩායමට අලෙවි වෙයි

ඔහුට අමතරව අද දිනයේ දී වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

දුෂ්මන්තත් කෝටි ගණනකට IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි

අද දිනයේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු පළමු ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර.

වනිදු අභිබවා ලිවින්ග්ස්ටන්ට වාර්තාගත මිලක් ; දෙවනි දිනයේ මෙතෙක් අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව

මෙවර වෙන්දේසියේ දී මෙතෙක් විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අද දිනයේ දී එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන් අලෙවි වුණා.

IPL වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා

අද දිනයේ දී වැඩිම මිලකට අලෙවි වුණේ ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන්.

Popular

Subscribe

spot_imgspot_img