BIG STORY

විලියම්සන් නායකත්වයෙන් ඉවත් වෙයි – ලීග් තරග වෙනුවෙන් නවසීලන්ත කොන්ත්‍රාත්තුවත් එපා කියයි

නවසීලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක කේන් විලියම්සන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ, 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම නවසීලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට...

‘ඒක එක්තරා පිරිසක් කරන දෙයක් අනිත් ප්‍රේක්ෂකයින්ව තරහ කරවන්න අපිත් එක්ක’ : වනිදු හසරංග

"ගිය වර්ල්ඩ් කප් එකෙත්, මේ වර්ල්ඩ් කප් එකෙත් අපි අපේ මිස්ටේස්ක්ස් ගැන කතා කරා. ඉතිං තවමත් අපි ඒවා හදා ගෙන නැහැ. මම හිතන්නේ ඒකයි මේ වගේ තරගාවලියකට ඇවිල්ලා අපි පළමු වටයෙන්ම ඉවතට යන්නේ." 

පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙමින් ශ්‍රී ලංකාවට සැනසුම්දායක ජයක් හිමි කර දෙයි

අද පැවැති තවත් තරගයකින් නේපාලය පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව හමුවේ ද පරාජයට පත් වූ නෙදර්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

“අපි මුළු රටම පහතට ඇද දැම්මා” මැතිව්ස් ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි

“අපි අපිටම සාධාරණයක් ඉටුකරගෙන නැහැ. විශේෂයෙන්ම අපි පළමු තරග දෙකේ ක්‍රීඩා කළ ආකාරය. ඉතිං එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. අපි හදවතින් කම්පා වෙනවා. අපිට ගොඩක් රිදෙනවා.”

Popular

Subscribe

spot_imgspot_img