BIG STORY

ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමගයි.

මහ්මුදුල්ලාහ් ටෙස්ට් පිටියට සමු දෙයි

ඔහු ටෙස්ට් පිටියෙන් සමු ගත්තද තවදුරටත් එක්දින හා 20යි 20 තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

LPL ගැන මෙරට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩා ඇමතිගෙන් සුබ ආරංචියක්

ප්‍රේක්ෂකයින්ගෙන් තොර වූ ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැති බවයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සොලොසානෝ ටෙස්ට් තරගයෙන් ඉවතට; ආදේශක ක්‍රීඩකයා කොදෙව්වන් නම් කරයි

එම ආදේශ කිරීම සදහා තරග තීරක රංජන් මඩුගල්ල මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img