BIG STORY

ඉන්දීය තරගාවලිය ගැන දසුන් මාධ්‍ය හමුවේ කතා කරයි ; හසරංග ගැනත් බලාපොරොත්තුවක්

මහීෂ් තීක්ෂණට ද පළමු 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ප්‍රවීන් ජයවික්‍රම හා ජෙෆ්රි වැන්ඩර්සේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

වනිදු ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ඔහුට පළමු වරට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබුණේ පසුගිය 15 වැනිදායි.

වනිදුට ඉන්දීය තරගාවලිය අහිමි වෙද්දී ප්‍රබල ඉන්දීය පිතිකරුවෙකුත් තරගාවලියෙන් ඉවතට

ක්‍රීඩකයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වී ඇතත්, ඔවුන් වෙනුවට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් ඉන්දීය සංචිතයට ආදේශ කර නැහැ.

මේක ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානය නෙවෙයි : ඇමති නාමල් භානුක ගැන කතා කරයි

"භානුක රාජපක්ෂ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. හොද අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්."

Popular

Subscribe

spot_imgspot_img