BIG STORY

චන්දිමාල් හා ඉෂාන් රෝහල් ගත කෙරේ

ඉෂාන්ගේ හිසෙහි සී ටී ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කර ඇති බවත්, වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ ; 20යි 20 සංචිතයටත් සංශෝදනයක්

ඇන්ජෙලෝ මැතිව්ස් ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන සිටින අතර, නිරෝෂන් දික්වැල්ල ද ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

හසරංග නවතම PCR පරීක්ෂණයෙන් සමත් වෙද්දී තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමේ සූදානමක්

ඉන්දියාව සමග ඊයේ පැවැති පළමු 20යි 20 තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව වනිදුට අහිමි වුණේ ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව ඒමට ඔහුට නොහැකි වූ බැවින්.

Popular

Subscribe

spot_imgspot_img