BIG STORY

ක්‍රිකට් නීති රැසක් සංශෝධනය කෙරේ

කොවිඩ් 19 වසංගතයත් සමග පන්දුව දෝලනය කිරීම සදහා පන්දුවට කේඨය (කෙල) යොදා ගැනීමට එරෙහිව පැනවුණු තාවකාලික තහනම ස්ථීර තහනමක් බවට පත් කිරීමටද තීරණය කර තිබෙනවා.

ඉන්දීය ටෙස්ට් සංචිතයට වෙනසක්

දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 12 වනදා බැංගලූරුහී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

IPL තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 12 ක් ද මෙවර තරග කාලසටහනට ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img